කොවිඩ් ආසාදිතයන් ගණන තවත් ඉහළට

Covid 19 Sri lanak
By Sithumi Jun 15, 2021 02:39 PM GMT
Report

මීට පෙර වාර්ථා වූ කොවිඩ් ආසාදිතයන්ට අමතරව තවත් කොවිඩ් ආසාදිතයන් 432ක්  වාර්ථා වීමත් සමග මේ දක්වා වාර්ථා වී ඇති සමස්ථ කොරෝනා රෝගීන් ගණන 2275 දක්වා ඉහළ ගොස් තිබේ.