කොවිඩ් ආසාදිතයන් ගණන තවත් ඉහළට

Corona virus Covid 19
By Sithumi Jun 14, 2021 03:03 PM GMT
Sithumi

Sithumi

Report

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 479 දෙනෙකු අද (14) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. අද දිනයේ සමස්ත ආසාදිතයින් ගණන 2,259කි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 225,897ක් දක්වා ඉහළගොස් තිබේ