කොවිඩ් ආසාදිතයන් ගණන තවත් ඉහළට

corona virus sri lanka Covid pations
By Sithumi Jun 12, 2021 03:10 PM GMT
Sithumi

Sithumi

Report

මීට පෙර හමුවූ කොරෝනා ආසාදිතයින් ට අමතරව තවත් කොරෝනා ආසාදිතයින් 707 දෙනෙකු හඳුනා ගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ඒ අනුව අද දිනයේ හමුවූ හමු වූ සමස්ත කොරෝනා ආසාධිතයින් ගණන 2340 කි.

මෙරටින් අද දක්වා වාර්තාවී ඇති වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාධිතයින් ගණන 221,263 දක්වා ඉහළ ගොස් තිබේ.