දිනයේ ආසාධිතයින් ගණන 3000 ට ආසන්න වේ.
Covid 19
Sri lanka
Daily pations
By Sithumi
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 527 දෙනෙකු අද (20) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,759ක් වේ.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 218,893ක් දක්වා ඉහළ ගොස් තිබේ. එ
මෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 1,852ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 184,090ක් විය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |