අද මුල් වතාවෙම වැඩි covid ආසාදිතයන් ප්‍රමාණයක්
covid
Corona
sri lanka
By Sithumi
අද දින තවත් කොරෝනා ආසාදිතයින් 2622 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
ඒ අනුව මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාධිතයින් ගණන 195 169 දක්වා ඉහළ ගොස් තිබේ.