එක්ස්ප්‍රස් පර්ල් නැවේ සාමාජිකයාට කොරෝනා නැහැලු

Covid 19 Express Express ship covid express ship
By Sithumi May 26, 2021 06:07 PM GMT
Report

කොවිඩ් ආසාදිත බවට පෞද්ගලික රෝහලකින් සිදුකළ පීසීආර් පරීක්ෂණයෙන් හෙළිවූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කාර්යමණ්ඩල සාමාජිකයා සම්බන්ධව කොතලාවල වෛද්‍යපීඨ රෝහලේදී සිදුකළ පීසිආර් පරීක්ෂණයෙන් ඔහුට කොවිඩ් වැළඳී නැතැයි වාර්තාවේ

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now