ජනප්‍රිය රංගන ශිල්පිනියක් අභාවප්‍රාප්ත වෙයි.

Covid 19 Sri lanka adaderana
By Sithumi May 26, 2021 11:02 AM GMT
Report

ජනප්‍රිය රංගන ශිල්පිනී සුරේනී සෙනරත් මහත්මිය මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (26) අලුයම අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඇය 60වැනි වියේ පසුවූවාය. දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (27) පස්වරු 5ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now