දෛනික ආසාධිතයින් ගණන තවත් ඉහළට

covid 19 sri lanka covid 19 Daily covid pations Sri lanka covif
By Sithumi May 24, 2021 04:05 PM GMT
Report

අද දින මීට පෙර වාර්තා වූ කොරෝනා ආසාදිතයින්  2283 දෙනාට අමතරව තවත්  කොරෝනා ආසාදිතයින් 687 දෙනකු වාර්තා වී ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ඒ අනුව අද දිනයේ පමණක් වාර්තාවී වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාධිතයින් ගණන 2970 දක්වා ඉහළ ගොස් තිබේ.