අද පළමු වටයේ වාර්තා වූ ආසාදිතයින් ගණන
Corona virus
Covid 19
daily patience
Sri lanka covid pations
By Sithumi
අද දින මෙරටින් කොරෝනා ආසාදිතයින් 2145 දෙනකු වාර්තා වී ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාධිතයින් ගණන 160 478 දක්වා ඉහළ ගොස් ඇත .
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |