ආසාදිතයන් මෙන්ම කොවිඩ් මරණත් එකවරම වැඩිවේ

isolated Covid deaths covid patients
By Sithumi Jul 29, 2021 02:46 PM GMT
Sithumi

Sithumi

Report

ඊයේ මෙරටින් කොරෝනා ආසාදිත මරණ 66ක් හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී. 

ඒ අනුව මේ දක්වා හඳුනාගත් මුළු කොරෝනා ආසාදිත මරණ ගණන 4324 දක්වා ඉහළ ගොස් තිබේ.