කොවිඩ් මරණ ගණන එකවරම ඉහළට. 4000 ට ආසන්නයි
corona virus
sri lanka
Covid deaths
By Sithumi
අද දින මෙරටින් කොවිඩ් මරණ 42 ක් වාර්ථා වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කිරීමත් සමඟ මෙරට කොරෝනා මරණ ගණන 3959 දක්වා ඉහළ ගොස් තිබේ.