කොවිඩ් මරණ ගණන තවත් ඉහළට
Adaderana.lk
By Sithumi
අද දින මෙරටින් තවත් කොවිඩ් මරණ තිස් දෙකක් 32ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.