covid මරණ ගණන එකවරම ඉහළට
Covid 19
Sri lanka
covid deaths
By Sithumi
ඊයෙ ( 30 ) කොරෝනා අසාදිත 43 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ
ඒ අනුව මෙය දක්වා මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොරෝනා මරණ ගණන 3120 දක්වා ඉහළ ගොස් තිබේ .