දිනක් තුළ වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සවිස්තරාත්මකව

sri lanka Corona virus Covid deaths
By Sithumi Jun 04, 2021 04:44 PM GMT
Sithumi

Sithumi

Report

 අද දින කොරොනා මරණ 48 ක් වාර්තා වී ඇති බව රජය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි 

 ඒ අනුව මේ දක්වා වාර්තාවී ඇති මුලු මරණ ගණන 1656 දක්වා ඉහළ ගොස් තිබේ.

සංචරණ සීමා පැන වුවද මරණ සංඛ්‍යාව අඩු නොවී ඇති බව මෙහි දී දක්නට ලැබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now


GalleryGallery