යලිත් කොවිඩ් සීග්‍ර පැතිරයමක් - අද දවසේ ආසාදිතයින් සහ මරණ වාර්තාව

Report

අද (08) දිනයේ කොවිඩ් ආසාදිතයින් 180දෙනෙකු වාර්තා වී තිබෙනවා . රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ මේ වන විට මෙරටින් ආසාදිතයන් 666,944ක් වාර්තා වී ඇති බවයි

ඊයේ (07) දිනය තුළ දී කොවිඩ් ආසාදනය වී මිය ගිය පිරිස 02ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරනවා.

ඒ අනුව කොවිඩ් වෛරසය ආසාධනය වීමෙන් මේ දක්වා මෙරට පුද්ගලයන් 16,588ක් මිය ගොස් තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


Gallery