මුව ආවරණය නොපැලදී “වීල් බැරෝ” පුද්ගලයා අත්අඩංගුවට (VIDEO)
Covid 19
pandemic සිටුවේශන්
Government rules and regulation
By Sithumi
නිරෝධායන නීති කඩ කරමින් වීල් බැරෝවක ආධාරයෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැගෙන ගිය අලුත්ගම දර්ගාටවුන්හි පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකු අලුත්ගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම පුද්ගලයා මුව ආවරණ නොපැලඳ සිට තිබෙන බවයි පොලිසිය සඳහන් කරන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |