අද කොවිඩ් මරණ නිවේදනය මෙන්න.. විශාල වෙනසක්..

srilanka covid 19 Gossip
By Sithumi Feb 22, 2022 01:10 PM GMT
Sithumi

Sithumi

Report

ඊයේ දිනයේ මෙරටින් තවත් කොවිඩ් ආසාදිත මරණ  31 ක්වාර්තා වී තිබේ.

ඒ අනුව මෙරට සමස්ථ කොවිඩ් අසාදිත මරණ සංඛ්‍යාව 16000 ඉක්මවා ගොස් ඇත .

ඒ අනුව මේ දක්වා වාර්තාවී ඇති සමස්ත covid ආසාදිත මරණ සංඛ්‍යාව 16055 ක් දක්වා ඉහළ යනවා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now