කොවිඩ් මරණ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

sri lanka Corona virus Covid deaths
By Sithumi Oct 29, 2021 01:51 PM GMT
Sithumi

Sithumi

Report

 මෙරටින් කොවිඩ් මරණ 9 ක් වාර්ථා වී ඇති බව සෞක්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් තහවුරු කර තිබේ.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (28) සිදුව ඇති බවය. 

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 13,706කි. 

 එම මරණ අතරට කාන්තාවන් 03 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 07 දෙනෙකු අයත්ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now