ඊයේ දිනයේ කොවිඩ් ආසාදිතයින් හමුවූ ප්‍රදේශ

covid19 isolated infections quarantine travel restriction
By Sewvandhi Jul 19, 2021 07:33 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඊයේ දිනයේ (ජූලි18) මෙරටින් කෝවිඩ් ආසාදිතයින් 1,420 දෙනෙකු හඳුනාගෙන තිබෙන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

එම ආසාදිතයින් අතරින් 18 දෙනෙකු හඳුනා ගෙන ඇත්තේ, විදේශයන්හි සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පිරිස් අතරින් වනවා.

ඊයේ දිනයේ වැඩිම ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත්තේ, කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 256ක්.

ඊයේ දිනයේදීත් මෙරට දිස්ත්‍රික්ක විසිපහෙන්ම කොවිඩ් ආසාදිතයන් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව ඊයේ දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයන් වාර්තා වුණ ප්‍රදේශ පහත පරිදි වනවා.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery