කොවිඩ් ආසාදිතයින් තවත් ඉහලට
COVID19
SHAVENDRA SILVA
ISPLATED
QUARANTINE
By Sewvandhi
මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 602 ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරටින් අද දිනයේ පමණක් හමුවූ ආසාදිතයන් සංඛ්‍යාව 2845ක්.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 177,706ක් දක්වා ඉහළ යනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |