පළමු වතාවෙම කොවිඩ් ආසාදිතයින් 2000 සීමාව ඉක්මවයි

covid19 isolated infections travel restriction quqrantine
By Sewvandhi May 28, 2021 01:05 PM GMT
Sewvandhi

Sewvandhi

Report

කොරෝනා වෛරස් ආසාදිතයන් 2243 දෙනෙකු හදුනාගත් බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

 ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 177104ක් දක්වා ඉහළ යනවා.

 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now