අද කොරෝනා ආසාදිතයන් 3000 ඉක්මවයි

isolated infection COVID19 quarantine travel restriction
By Sewvandhi Jun 02, 2021 02:56 PM GMT
Report

තවත් කොරෝනා ආසාදිතයන් 738ක් වාර්තා වනවා. ඒ අනුව අද මෙරටින් වාර්තා වන මුළු ආසාදිතයන් සංඛ්‍යාව 3306ක්.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 192,547ක් දක්වා ඉහළ ගොස් තිබේනවා.

මේ අතර අද දිනය තුළ ආසාදිතව සිටි 1,504ක් සුවය ලැබීමත් සමඟ සුවය ලැබූ සමස්තය ගණන 160,714 දක්වා ඉහල ගියා.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now