දෛනික ආසාදිතයින් වෙනස්ම අගයක

COVID19 VACCINATION SHAVENDRA SILVA HEMANTHA HERATH INFECTION
By Sewvandhi Oct 27, 2021 12:02 PM GMT
Sewvandhi

Sewvandhi

Report

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 425 දෙනෙකු අද (27) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 538,186ක් දක්වා ඉහළගොස් තිබේ.

කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 373 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 504,376 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කිය අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න.