අද දිනයේ වාර්තා වූ කොවිඩ් ආසාධිතයින් ගණන
covid19
isolated
infections
quarantine
travel restriction
By Sewvandhi
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 678 දෙනෙකු අද (07) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 268,111ක් දක්වා ඉහළගොස් තිබේ.
You may like this video
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |