කොවිඩ් ආසාදිතයින් තවත් ඉහලට
covid19
isolated
infections
shavendra silva
quarantine
By Sewvandhi
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 1,835 දෙනෙකු අද (17) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 232,527ක් දක්වා ඉහළගොස් ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |