නව කොරෝනා ආසාදිතයින් 1573 දෙනා හමු වූ ප්‍රදේශ මෙන්න.

Covid Colombo Galle Kaluthara Patient areas
By Aruna Jul 05, 2021 06:16 AM GMT
Report

ඊයේ (ජූලි 04) දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 1,573 දෙනෙකු හඳුනා ගනු ලැබුවා.

ඉන් 56 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන් වේ.

ඊයේ මෙරටින් හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩි ම ආසාදිතයින් ගණනක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 249ක්.

එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 221 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව ඊයේ දිනය තුළ දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්කවල ආසාදිතයන් වාර්තා වූ ප්‍රදේශ සියල්ල පහත පරිදි වනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGallery