නව කොවිඩ් ආසාදිතයින් 1262 දෙනා හමු වූ ප්‍රදේශ සියල්ල මෙන්න

Colombo Galle Gampaha Kaluthara Covid areas
By Aruna Jul 04, 2021 07:23 AM GMT
Report

ඊයේ(03) දිනයේ මෙරටින් නව කොවිඩ් ආසාදිතයින් 1262දෙනෙකු වාර්තා වුණා. ගතවු දිනයේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් හමු වූ අතර එම ගණන 247ක් වේ.

කොළඹ දිස්ත්‍රික්කයෙන් 98 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 224 දෙනෙකු ඊයේ හඳුනාගත් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීම පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

ඊයේ(03) ආසාදිතයින් වාර්තා වු දිස්ත්‍රික්ක සහ ප්‍රදේශ පහතින් දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now