සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ගෙන් විශේෂ දැනුම්දීමක්.

Covid
By Aruna Jul 04, 2021 04:01 AM GMT
Report


කොවිට් -19 ආසාදනය වූවන් පිළිබඳ තොරතුරු සැඟවීමට අවශ්‍යතාවයක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මේ බව ප්‍රකාශ කළේය.

ඩෙල්ටා ආසාදිතයන් හඳුනාගෙන ඇති ස්ථාන හඳුනා ගැනීමට දැනට පියවර ගනිමින් සිටින බව ඔහු සඳහන් කළා.

එම ස්ථාන සම්බන්ධයෙන් විකල්ප ක්‍රියාමාර්ග ගැනීමට දැනට කටයුතු කරමින් පවතී. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now