ඔයත් නිතරම Facebook යනව ද?. මෙරට ප්‍රදේශ ගාණක වැඩියෙන්ම වෙලා තියෙන හරියක්.. මේ ගැනත් දැනුවත් ද?.
By krishani
2023 වර්ෂයේ Facebook සම්බන්ධයෙන් පැමිණිලි 31548ක් ලැබී තිබෙනවා.
ඒ බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සඳහන් කළේ ය.
මෙම පැමිණිලි වැඩි වශයෙන් ලැබී ඇත්තේ කොළඹ, කුරුණෑගල , අනුරාධපුර හා ගම්පහ යන ප්‍රදේශවලින් වේ.
ඒ අනුව කාන්තාවන්ට සිදු ව ඇති අකටයුතුකම් සඳහා වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇති බව වාර්තා වේ.
ඒ 10,774ක් බව සඳහන් වේ.