කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකයේ සිදු වූ වෙනස..
By krishani
කොළඹ කොටස් වෙළඳපොළේ මිල දර්ශක ඊයේ (02) දින ඉහළ යාමක් පෙන්නුම් කළේ ය.
සමස්ත දර්ශකය දිනය අවසානයේ දී 8769. 73 ක් ලෙස සටහන් වූ අතර, කොටස් වෙළඳපොළේ මුළු පිරිවැටුම රුපියල් බිලියන 4 ක් වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |