වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් පෙදෙසක් වසා දැමේ.

Police Colombo Second cross street
By Aruna Aug 18, 2021 09:25 AM GMT
Aruna

Aruna

Report


කොළඹ කොටුව දෙවන හරස් වීදියේ සියලුම තොග සහ සිල්ලර කඩසාප්පු දින කීපයකට වසා දැමීමට වෙළෙඳසල් හිමියන් පියවර ගෙන තිබෙනවා.

කොළඹ කොටුව දෙවන හරස් වීදියට සමස්ත ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රදේශවලින් ජනතාව පැමිණීම පිළිබඳව අවධානය යොමු කරමින් මෙම තීරණය ගෙන ඇති බවත් මේ දිනවල බොහෝ ප්‍රදේශවල කඩසාප්පු වසා දැමීමට අනුගත වෙමින් මෙම තීරණය ගත් බවත් කොළඹ කොටුව දෙවන හරස් වීදියේ කඩ හිමියන් පවසනවා.

මෙම වීදිය රෙදිපිළි සහ තෑගි භාණ්ඩ තොග සහ සිල්ලර වෙළදාමට වඩාත් ප්‍රසිද්ධයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha