විරෝධතාවක් හේතුවෙන් මාර්ගයක් වසා දැමීමෙන් කොළඹ දැඩි රථවාහන තදබදයක්....
වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ ලෝටස් පාර පොලීසිය විසින් වසාදමා ඇත.
මෙම විරෝධතා පාගමන හේතුවෙන් කොළඹ ඕල්කට් මාවතේ කොටුව දුම්රිය ස්ථානයේ සිට ලෝටස් වටරවුම දක්වා දැඩි රථවාහන තදබදයක් වාර්තා වී තිබේ.
එමෙන් කොළඹ කොටුව අවට මාර්ග සහ අතුරු මාර්ගවල දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ.
You may like this video