කොළඹට ඇතුළු වෙන්නෙ බලාගෙනයි..විශේෂ ස්ටිකරයක්.

Police Ajith Colombo Rohana Western province
By Aruna Jun 02, 2021 01:45 AM GMT
Report

ශ්‍රී ලංකා පොලිසිය විසින් කොළඹට ඇතුළු වන සියලුම වාහන සඳහා විශේෂ ස්ටිකරයක් හඳුන්වා දි තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, මෙම ස්ටිකරය වලංගු වන්නේ පැය 24 ක කාලයක් සඳහා පමණක් බවත්, එය පොලිස් නිලධාරීන් විසින් නැවත නැවත පරීක්ෂා නොකිරීම සඳහා අලවා ඇති බවත්ය.

“අත්‍යවශ්‍ය සේවා සේවකයින් දෙවරක් පරීක්ෂා කිරීමෙන් ප්‍රමාද වන බවට අපට පැමිණිලි ලැබී තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now