පොල් කාලත් හමාරයි?. එන්ඩ එන්ඩම.. උඩුගම් බලා යන පොල් මිලට වුණ හරියක්.. මිල මෙන්න..

Sri Lanka Food Crisis Economy of Sri Lanka Latest Headlines Decision Making
By krishani Oct 17, 2024 01:33 PM GMT
krishani

krishani

Report

මේ වන විට වෙළඳපොලේ පොල් මිල ඉහල ගොස් තිබෙනවා.

ඇතැම් ප්‍රදේශවල පොල් ගෙඩියක් රුපියල් 150 ඉක්මවූ අගයකට අලෙවි වන බවට තොරතුරු වාර්තා වේ.

"මහ එකා එහෙම නම් අපි පොඩ්ඩක් ගහමු.." - රනිල්,මෛත්‍රී,චන්ද්‍රිකා.. එකම වේදිකාවකට ගොඩ වෙලා.. මේ මොකක්ද කරේ?. බල පෙරළියක් ද?.(VIDEO)

"මහ එකා එහෙම නම් අපි පොඩ්ඩක් ගහමු.." - රනිල්,මෛත්‍රී,චන්ද්‍රිකා.. එකම වේදිකාවකට ගොඩ වෙලා.. මේ මොකක්ද කරේ?. බල පෙරළියක් ද?.(VIDEO)


එමෙන්ම, වෙළෙන්දන් සඳහන් කරන්නේ දිනෙන් දින පොල් මිලෙහි ඉහළ යාමක් පවතින බවයි.

වහාම ජනපති තීරණයක් අරන්.. පරිප්පු ඇතුළු භාණ්ඩ කිහිපයකට විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පනවයි..

වහාම ජනපති තීරණයක් අරන්.. පරිප්පු ඇතුළු භාණ්ඩ කිහිපයකට විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පනවයි..


ඇතැම් ප්‍රදේශවලට අලෙවිසැල් වෙත පොල් ලැබෙන්නේ 160ක තොග මිලකට බව ඔවුන් පැවසීය.

කෙසේ වෙතත්, දැනට වෙළඳපොළේ පොල් මිලෙහි අඩුවීමක් පෙන්නුම් නොකරන බවත් ඔවුන් සඳහන් කළේ ය.