වහාම ජනපති තීරණයක් අරන්.. පරිප්පු ඇතුළු භාණ්ඩ කිහිපයකට විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පනවයි..

Report

ලබන දෙසැම්බර් 31දා දක්වා බලපැවැත්වෙන පරිදි උම්බලකඩ සහ පරිප්පු ඇතුළු භාණ්ඩ කිහිපයක් සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පනවා තිබෙනවා

ඒ 2007 අංක 48 දරණ විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ දෙවැනි වගන්තිය ප්‍රකාරව භාණ්ඩ කිහිපයක් සඳහා ජනාධිපතිවරයා විසින් මෙම විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනවා තිබෙනවා.

මාලිමා ආණ්ඩුවෙන්, මධ්‍යම අධිවේගී මාර්ගයේ මොකක්ද කරන්න යන්නේ?. ජනපති වහාම නිළධාරීන්ට දන්වයි..(PHOTO)

මාලිමා ආණ්ඩුවෙන්, මධ්‍යම අධිවේගී මාර්ගයේ මොකක්ද කරන්න යන්නේ?. ජනපති වහාම නිළධාරීන්ට දන්වයි..(PHOTO)


ඒ අනුව, ශීතකළ මසුන් සඳහා කිලෝග්‍රෑමයට රු. 400ක් හෝ 10%ක් යන දෙකෙන් ඉහළ අගයක් වන බදු ප්‍රමාණයක් පනවා ඇත.

එමෙන්ම, උම්බලකඩ හා ඒ සඳහා වන ආදේශක සඳහා කිලෝග්‍රෑමයට රු. 302ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පනවා තිබෙනවා.

සුළැඟිල්ල වෙනුවට මහපට ඇඟිල්ල පාට කරයි.. මහපට ඇඟිල්ල නැත්නම්?. මෙන්න මැතිවරණ කොමිෂන් සභාව එකවරම ගත්ත තීරණය..(PHOTO)

සුළැඟිල්ල වෙනුවට මහපට ඇඟිල්ල පාට කරයි.. මහපට ඇඟිල්ල නැත්නම්?. මෙන්න මැතිවරණ කොමිෂන් සභාව එකවරම ගත්ත තීරණය..(PHOTO)


එයට අමතරව මයිසූර් පරිප්පු සහ පියලි කළ මයිසූර් පරිප්පු සඳහා කිලෝග්‍රෑමයකට ශත 25ක බද්දක් පනවා ඇත.

තවද, කහ පරිප්පු හා පියලි කළ කහ පරිප්පු සඳහාද කිලෝග්‍රෑමයකට ශත 25ක බද්දක් ක්‍රියාත්මකයි.

රටේම වෙනස්කම් රැසක් වෙනකොට අධ්‍යාපනයෙත් නව වෙනසක්.. කරන්න යන දෙය ගැන ජනපති අනුර කීව දෙය මෙන්න.. එතකොට ගුරුවරුන්?.

රටේම වෙනස්කම් රැසක් වෙනකොට අධ්‍යාපනයෙත් නව වෙනසක්.. කරන්න යන දෙය ගැන ජනපති අනුර කීව දෙය මෙන්න.. එතකොට ගුරුවරුන්?.


එමෙන්ම, මැංගුස්ටින් හා වියළි මැංගුස්ටින් කිලෝග්‍රෑමයක් සඳහා රු. 200 විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පනවා ඇති අතර, කිවි ෆෘට් කිලෝග්‍රෑමක් සඳහා රු. 175ක බද්දක් පනවා තිබෙනවා.