මීට පස්සේ රෙදි, පිඟන් විතරක් නෙවෙයි වැසිකිළි හෝදලත් ඉවරයි - පිරිසිදුකාරක මිල 25%කින් වැඩි වෙයි

Report

සියලුම පිරිසිදුකාරක ද්‍රව්‍ය සහ දියර වර්ගවල මිල සියයට විසිපහකින් ඊයේ (08 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට තීරණය කර ඇති බව දේශීය ව්‍යවසායකයින් බලගැන්වීමේ සංවිධානය දැනුම් දෙයි.

ඒ අනුව ඔවුන් මේ බව කියා ඇත්තේ ඊයේ (08) දින පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්.

රත්තරන්වලටත් නරක කාලයක් - කැරට් 24 රන් පවුමක් ලක්ෂ හතර පැන්න ගමන් මෙරට රත්තරන් අලෙවිය කඩා වැටෙයි

රත්තරන්වලටත් නරක කාලයක් - කැරට් 24 රන් පවුමක් ලක්ෂ හතර පැන්න ගමන් මෙරට රත්තරන් අලෙවිය කඩා වැටෙයි

එසේම දේශීයව නිෂ්පාදනය කරන සබන් කුඩු කිලෝවක මිල රුපියල් හැත්තෑපහකින්ද, පිඟන් කෝප්ප සේදුකාරක දියරය (ඩිෂ්වොෂ්) රුපියල් එකසිය පහකින්ද වැසිකිළි සේදුම්කාරක දියරය රුපියල් එකසිය පහළවකින් ද, අත සෝදන දියරය රුපියල් එකසිය විස්සකින් හා වාහන සේදුම් දියරය රුපියල් සියයකින්ද ඉහළ දැමීම සිදු වෙන බව සඳහන්.

අඳාළ නිෂ්පාදන සිදුකිරීමට ලබාගන්නා අමුද්‍රව්‍ය මිල ඉහළයාම සහ ඉන්ධන මිල වැඩිවීම හා ගෑස් මිල මෙන්ම විදුලි බිල ඉහළ යෑමට සාපේක්ෂව නිෂ්පාදන පිරිවැය වැඩිවීම නිසා මෙසේ තම නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට තීරණය කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට විදුලිය නැති වෙයි - අප්‍රේල් සිට ජුනි වෙනුවෙන් විදුලිය ගැන තවත් අසුබ ආරංචියක්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට විදුලිය නැති වෙයි - අප්‍රේල් සිට ජුනි වෙනුවෙන් විදුලිය ගැන තවත් අසුබ ආරංචියක්

තත්ත්වය උග්‍ර වෙයි - අද උදෑසන 8 සිට පැය 48ක් දක්වා දිවයිනේ රජයේ රෝහල්වල වෙන්නේ මේකයි

තත්ත්වය උග්‍ර වෙයි - අද උදෑසන 8 සිට පැය 48ක් දක්වා දිවයිනේ රජයේ රෝහල්වල වෙන්නේ මේකයි

ශ්‍රී ලාංකික සිසුන්ට ඇමරිකාවට යෑමට අවස්ථාවක් - මැයි 31ට පෙර ඉල්ලුම් කරන්න

ශ්‍රී ලාංකික සිසුන්ට ඇමරිකාවට යෑමට අවස්ථාවක් - මැයි 31ට පෙර ඉල්ලුම් කරන්න