මෙච්චර කාලයක් තිබ්බ ආචාර්ය නාම බොරුද.? තිදෙනෙකුගෙන් CIDය ප්‍රකාශ ගනී..

Report

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියේ "ආචාර්ය" නාමයක් සටහන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

ඊයේ (20) පාර්ලිමේන්තුවට පැමිණි එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම්වරයා ඇතුළු නිලධාරීන් තිදෙනෙකුගෙන් ඒ පිළිබඳ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව වාර්තා විය.

කලින් ගෙවපු බද්ධ විශාල ගණනකින් අඩුවෙලා - ඔබේ වැටුප අනුව ගෙවිය යුතු බද්ද මෙන්න..

කලින් ගෙවපු බද්ධ විශාල ගණනකින් අඩුවෙලා - ඔබේ වැටුප අනුව ගෙවිය යුතු බද්ද මෙන්න..

අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ,තමාට නොමැති ආචාර්ය නාමයක් පාර්ලිමේන්තු වෙබ් අඩවියේ තම නම ඉදිරියේ වැරදියට සඳහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙලෙස ඊයේ දිනයේ පාර්ලිමේන්තු නිලධාරීන් පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට පියවර ගෙන ඇත.

කොහොම වුණත් අන්තිමේ ඝාතනයෙන් කෙලවර වන ඝාතන 5ක සැකකරුවෙක් වූ පැතුම්ට සිදුවූ භයානක වෙඩිල්ල..

කොහොම වුණත් අන්තිමේ ඝාතනයෙන් කෙලවර වන ඝාතන 5ක සැකකරුවෙක් වූ පැතුම්ට සිදුවූ භයානක වෙඩිල්ල..

……………………………………………………………………………………

You may like this video 👇