මන්ත්රී රාමනාදන් අර්චූන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවයි.. මන්ත්රීකමට මොකක් වෙයිද...
CID - Sri Lanka Police
Parliament of Sri Lanka
Sri Lanka
Dr.Archuna Chavakachcheri
By Piyumika
ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස යාපනය දිස්ත්රික්කයෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින පාර්ලිමේන්තු මන්ත්රී රාමනාදන් අර්චූන අද (23) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බව වාර්තා වනවා.
මේ අතර සිවිල් සංවිධාන සහ සිංහල සංවිධාන එකමුතුව විසින් අද (23) දිනයේ මන්ත්රීවරයාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ගොනු කළා.
එහිදී පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමෙන් පසු ජාතිවාදය අවුස්සමින් සිදුකරන ප්රකාශ සම්බන්ධයෙන් වහා මන්ත්රීවරයාට එරෙහිව නීතිය ක්රියාත්මක කරන ලෙසයි මෙම පැමිණිල්ල ගොනුකරමින් සිවිල් සංවිධාන සහ සිංහල සංවිධාන එකමුතුව පැවසුවේ.
You may like this video