ලොවම කම්පා කරමින් සුන්බුන් අතරින් පාපන්දු ක්‍රීඩකයාගේ මළ සිරුර මතුවෙයි - (PHOTOS)
By Sewvandhi
තුර්කි භූමිකම්පාවට හසු වී අතුරුදන් වූ ඝානාවේ පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියන් අට්සුගේ මළ සිරුර හමු වී තිබෙනවා.
නිවසේ සුන්බුන් අතර තිබිය දී ඔහුගේ මළ සිරුර හමු වූ බව ක්‍රිස්ටියන් අට්සුගේ නියෝජිතයා පවසනවා.
භූමිකම්පාවෙන් සති දෙකකට පසු ව යි ඔහුගේ මළ සිරුර හමු වුණේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |



