සැමියාගේ උපන් දිනයදා ගායන ශිල්පිනී සමිතා, දුන්නු සප්‍රයිස් එක මෙන්න (PHOTOS)
SAMITHA
CHIRANTHA
KAVINDYA
BIRHDAY PARTY
By Sewvandhi
සමිතා මුදුන්කොටුව කියන්නේ ලස්සන කටහඬක් තියෙන ඒ කටහඬට බොහෝ දෙනෙක් ආදරේ කරන ජනප්‍රිය ගායිකාවක්. ඇය මෑතකදී යළිත් විවාහ වුණා. ඒ නිසා සමාජ මාධ්‍යයේ හැමදාමත් ඇය ගැනත් ඇයගේ සැමියා ගැනත් කතාබහ කරනවා.
සමිතාගේ ආදරණිය සැමියා චිරන්තගේ උපන් දිනය පසුගියදා යෙදී තිබුණා.එහිදී ඔහුව පුදුමයට පත් කරමින් පුංචි උත්සවයක් සංවිධානය කරන්න සමිතා කටයුතු කරලා.
එහි ඡායාරූප පහතින්
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |