චීනයෙන් විශ්මිත වාර්තාවක්.

Government of China China
By krishani Jun 17, 2023 12:32 AM GMT
krishani

krishani

Report

චිනයෙන් චන්ද්‍රිකා සම්බන්ධයෙන් නව වාර්තාවක් තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ තනි මෙහෙයුමකින් චන්ද්‍රිකා 41ක් අභ්‍යවකාශයට යැවීමෙන් ය.

ඒ ලෝන්ග් මාච් රොකට් ව්‍යාපෘතිය යටතේයි.

එයට අනුව අභ්‍යවකාශයේ ඇති චීන චන්ද්‍රිකා සංඛ්‍යාව 108ක් දක්වා ඉහළ යයි.