රිෂාඩ් ගේ ගෙදර ගිනි තබා ගෙන මිය ගිය මෙහෙකාර දැරියට අතවර කරලා ? (VIDEO)

child harresment Bathurdeen child cervent
By Sithumi Jul 17, 2021 09:44 AM GMT
Report

පිලිස්සී බරපතල තුවාල ලබා රෝහල්ගතව සිටියදී මියගිය හිටපු ඇමැති රිෂාඩ් බදුයුදීන් මහතාගේ නිවසේ සේවය කළ බාලවයස්කාර දැරිය දිගු කාලයක සිට ලිංගික අතවරයකට ලක්ව ඇතැයි දැරියගේ මරණය සම්බන්ධව සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවී ඇත.

මේ පිළිබඳ දිවයින පුවත්පත වාර්තා කර තිබුණි  

එම රිෂාඩ් බදුර්දීන් මහතාගේ බිරිඳ අත්අඩංගුවට නොගැනීම පිළිබඳව ද හිමිනමක් සඳහන් කර සිටියා එම වීඩියෝව පහතින්?