ගල්ලෑල්ලේ චණ්ඩි ජීවිතයට සමුදෙයි
Sri Lanka
Elephant
By Sewvandhi
ඊයේ (29) පස්වරුවේ දින ගණනාවක සිට පොලොන්නරුව හා ගිරිතලේ වනජීවී නිලධාරීන් එක් ව ප්‍රතිකාර කරනු ලැබූ ගල්ලෑල්ලේ චණ්ඩි නම්, වන අලියා මියගොස් තිබේ.
ගල්ලෑල්ල, සුවසෙතගම ප්‍රදේශයේ දී අලියා මියගොස් ඇති බව වාර්තා වේ.
දඩයක්කරුවෙකුගේ වෙඩි ප්‍රහාරයකට ලක් ව පොලොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ සැරිසැරූ ගල්ලෑල්ලේ චණ්ඩි, බරපතළ තුවාල ලබා සිටියේය.
අවස්ථා ගණනාවක දී වෛද්‍යවරුන් ඔහුට ප්‍රතිකාර කරනු ලැබුව ද චණ්ඩි මියගොස් තිබුණේ ඒ සියලු උත්සාහයන් අසාර්ථක කරමිනි.
