ආයෙත් පාසල් වැසේ - හෙට පාසල් යන්න එපා
හෙට (19) සහ සඳුදා (22) යන දිනයන්හි මධ්‍යම පළාතේ සියලු පාසල් වසා තැබීමට තීරණය කළ බව මධ්‍ය පළාත් අධ්‍යාපන ලේකම් මදුපා පියසේන මහත්මිය පවසා ඇත.
වැඩිදුරටත් ඇය සදහන් කලේ දැනට පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවයි.