ඛේදවාචකයක් වූ මධ්‍යම අධිවේගය...

Report

අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කරන්නේ මධ්‍යම අධිවේගී මාර්ග කොන්ත්‍රාත්තුවට දඩ ලෙස රුපියල් කෝටි 5,500කට වැඩි අමතර මුදලක් ගෙවීමට සිදුව ඇති බවයි.

මේ ගැන දන්නවා නම්...ආයේ කටු අනෝදා කනවා නෙවෙයි...

මේ ගැන දන්නවා නම්...ආයේ කටු අනෝදා කනවා නෙවෙයි...

ඒ එම ඉදිකිරීම් ප්‍රමාද වීම නිසා බව ද සඳහන්.

ඒ අනුව අමාත්‍යවරයා විසින් මධ්‍යම අධිවේගි මාර්ගයට සම්බන්ධ වන කඩවත කොටසේ ඉදිකිරීම් කටයුතු අගෝස්තු මාසයේ දී පටන් ගන්නා බවට පාර්ලිමේන්තුවේදී සඳහන් කර තිබෙනවා.

ශ‍්‍රී ලංකන් ගුවන් යානයක ගුවනේදී හදිසි කාර්මික දෝෂයකට..

ශ‍්‍රී ලංකන් ගුවන් යානයක ගුවනේදී හදිසි කාර්මික දෝෂයකට..

ඔහුගේ ප්‍රකාශය පහතින්,

'‘මධ්‍යම අධිවේගී මාර්ගය හොරකමක් වංචාවක් වගේම ඛේදවාචකයක් අපට ඒකේ දඩ සහ මුදල් වශයෙන් රුපියල් කෝටි 5,500 ක් දැනට ගෙවන්න තියෙනවා. ප්‍රමාද වෙන්න ප්‍රමාද වෙන්න තව ඒක වැඩි වෙනවා. අපි හදන පාරකට අවම වශයෙන් අඩුම ගානේ අවුරුදු 12 ක වගකීමක් ගැරැන්ටියක් දෙනවා. මධ්‍යම අධිවේගී මාර්ගයට සම්බන්ධ වන කඩවත කොටස අගෝස්තු මාසයේ දී පටන් ගන්නවා. අපි දැන් ටෙන්ඩර් කැඳවලා තියෙනවා. එහි ප්‍රධාන මාර්ග කොටස චීනය සමග සාකච්ඡා අවසන් වූ වහාම ඉදිරි සති කිහිපය තුළත දී චීන ණය මත හෝ දේශීය ණය මුදල් මත පටන් ගන්නවා’'

මෙන්න විශේෂ නිවේදනයක් - දිවයිනේ පාසල් රැසක් හෙට සිට වැසෙයි

මෙන්න විශේෂ නිවේදනයක් - දිවයිනේ පාසල් රැසක් හෙට සිට වැසෙයි