උත්සව සමයේ රට වසා දමයිද?

covid19 srilanka news locldown
By Gagana Nov 19, 2021 06:54 AM GMT
Gagana

Gagana

Report

ජනතාව වගකීමෙන් කටයුතු නොකළහොත් එළඹෙන උත්සව සමයේදී රට යළි වසා දැමීමේ අවදානමක් මතුවිය හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසා සිටියි.

සති අන්තයේ විවිධ ප්‍රදේශවල විනෝද චාරිකා සඳහා පැමිණෙන පිරිස් නිසි සෞඛ්‍ය උපදෙස් පිළිනොපදින බව ඔහු පෙන්වා දෙන්නේ දෙයි.

ලංකාවේ බොහෝ ප්‍රදේශවල කොවිඩ් වෛරසය නැවතත්ත් වේගයෙන් පැතිර යන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now


ReeCha