මන්ත්‍රීගේ නිවසට එල්ලවූ ප්‍රහාරය - CCTV දර්ශන (VIDEO)

By Sithumi Nov 24, 2021 05:29 PM GMT
Sithumi

Sithumi

Report

ත්‍රීකුණාමලය, කින්නියා, කුරින්ජන්කේනි කළපුව හරහා යාත්‍රා කරමින් තිබූ පාරුව පෙරළීයෑමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නිවසට එල්ලවූ ප්‍රහාරයේ CCTV දර්ශන මේ වනවිට නිකුත් වී තිබේ. 

 මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තවුෆීක්ගේ නිවසට එලෙස ප්‍රහාරයක් එල්ලවී තිබුණි. පහරදීමෙන් මන්ත්‍රීවරයාගේ නිවසට දැඩි හානි සිදුවිය. 

 පාරුව පෙරළීයෑමේ අනතුරෙන් දරුවන් සිව්දෙනෙකු ඇතුළු පුද්ගලයන් හයදෙනෙකු මියගිය අතර තුවාල ලැබූ 20 දෙනෙකු රෝහල්ගත කෙරුණි.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now