මන්ත‍්‍රී ජෝඩුවේ අනියම් ප‍්‍රාඩෝ ගැටලුව ගැන ජනපති කට අරියි.
Parliament of Sri Lanka
Anura Kumara Dissanayaka
AKD
By Wayomi
ජාතික ජන බලවේග මන්ත්‍රීවරයෙක් එම පක්ෂයේම මන්ත්‍රීවරියක සමඟ අනියම් සම්බන්ධතාවයක් පවත්වන බවටත් තම බිරිඳගේ ජීප් රථයෙන් අනියම් බිරිද සමග සවාරි ගසන බවටත් පොලිසියට කර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක අදහස් පළ කර ඇති බවයි
‘ප‍්‍රාඩෝ ප්‍රශ්නයක් තිබ්බනෙ. පෞද්ගලික බිරිද සහ ස්වාමියා අතර ගැටලුවක්. ඒක සමාජයේ අනිත් පවුල් අතරත් තියෙනවා. අපේ පවුලත් තිබිය හැකියි’
ඔහු මෙම අදහස් පල කලේ රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින්.
ඒ, අනුව කුරුණෑගල පන්නල ප්‍රදේශයේ ඇගලුම් කර්මාන්ත ශාලාවකට තම පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඇතුළුවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කියා සිටියේ එය ඔවුනට අදාළ රාජකාරියක් නොවන නමුත් එය අපරාධයක් නොවන බවයි.
එමෙන්ම කප්පම් ගැනීමකට එහි ගිය බවට එල්ල වන චෝදනා අසත්‍ය බවත් ජනාධිපති පවසනවා.
You may like this video