ඩොක්ටර් මහේෂිගේ වංචාවන් කියන්න - අල්ලස් කොමිසම මහජනතාවගෙන් ඉල්ලයි

Bribery Commission Sri Lanka Doctors Sinhala news
By Hashini Jun 21, 2025 06:23 AM GMT
Hashini

Hashini

Report

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි සූරසිංහ විජේරත්න යටතේ ශල්‍යකර්මයන්ට භාජනය වී ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ පෑ රෝගීන් සහ අදාළ තොරතුරු දන්නා පුද්ගලයින්ගෙන් තොරතුරු ලබා දෙන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා.

අල්ලස් කොමිසම දැනුම් දී ඇත්තේ වෛද්‍ය මහේෂි සූරසිංහ විජේරත්න යටතේ ප්‍රතිකාර ලබා අගතියට පත් වූ පුද්ගලයින් හෝ මෙම අක්‍රමිකතාවයන් පිළිබඳ තොරතුරු දන්නා වෙනත් පුද්ගලයින් අදාළ තොරතුරු කොමිෂන් සභාව වෙත ලබා දෙන ලෙසයි.

ශිරන්තිගේ කෙරුවාවත් එලියට - සිරිලිය ගිණුමේ මැන්ඩේට් එකත් බැංකුවෙන් උස්සලා

ශිරන්තිගේ කෙරුවාවත් එලියට - සිරිලිය ගිණුමේ මැන්ඩේට් එකත් බැංකුවෙන් උස්සලා

තොරතුරු ලබා දීම සඳහා 1954 යන ක්ෂණික ඇමතුම් අංකය හෝ ciaboc_gen@ciaboc.gov.lk යන විද්‍යුත් ලිපිනය භාවිතා කළ හැකි බව අල්ලස් කොමිසම වැඩිදුරටත් දන්වා සිටිනවා.

විදුලි ඒකකයක් රු,14කින් අඩුවේ. නවතම ගාස්තු මෙන්න

විදුලි ඒකකයක් රු,14කින් අඩුවේ. නවතම ගාස්තු මෙන්න

එම නිවේදනය පහතින්,

ඩොක්ටර් මහේෂිගේ වංචාවන් කියන්න - අල්ලස් කොමිසම මහජනතාවගෙන් ඉල්ලයි | Bribery Commission Asks The Public Dr Maheshi

ReeCha