හිටපු ජනාධිපතිට වසර 22ක සිර දඬුවම්

Report

ටියුනිසියාවේ හිටපු ජනාධිපති මොන්සේෆ් මර්සුකිට එරට අධිකරණය මගින් වසර 22 ක සිර දඩුවමක් නියම කර තිබෙනවා.

ඔහු ජනාධිපති ධුරය දරන සමයේ, ටියුනීසියාවේ රාජ්‍ය ආරක්ෂාව අඩපන කිරීමේ චෝදනාව මත මෙම සිරදඬුවම හිමිව තිබෙනවා.

ශිරන්තිගේ කෙරුවාවත් එලියට - සිරිලිය ගිණුමේ මැන්ඩේට් එකත් බැංකුවෙන් උස්සලා

ශිරන්තිගේ කෙරුවාවත් එලියට - සිරිලිය ගිණුමේ මැන්ඩේට් එකත් බැංකුවෙන් උස්සලා

මොහු 2011 වසරේ සිට 2014 දක්වා කාලය තුල ටියුනීසියාවේ ජනාධිපති ධුරය හොබවා ඇත.

කෙසේවෙතත් නඩු තීන්දු සම්බන්ධයෙන් අදහස් දක්වෙමින් දේශපාලන රැකවල් මත ප්‍රංශයේ පැරිස් නුවර රැදී සිටින හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ, අධිකරණයට තමන්ට කිසිවක් කළ නොහැකි බවයි. 

අද සිට සෑම කොට්ඨාසයකටම අවදානමක් – රතු නිවේදනයක් නිකුත් කෙරේ

අද සිට සෑම කොට්ඨාසයකටම අවදානමක් – රතු නිවේදනයක් නිකුත් කෙරේ